FAST NEWS

24×7 Around the Globe

CSN නාලිකාවේ රුපියල් මිලියන 157.5 ක මුදල් මහ බැංකුවේ තැන්පත් කෙරේ…

CSN නාලිකාවේ රුපියල් මිලියන 157.5ක නීති විරෝධී ආයෝජන මහ බැංකුවේ තැන්පත් කිරිමට FCIDය කල ඉල්ලීමක් සිදු කර අැති අතර ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…