FAST NEWS

24×7 Around the Globe

වැට් බදු පනත ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි…

අගය එකතු කිරීමේ වැට් බදු පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව ඉදිරිපත් කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) කතානායක කරු ජයසූරිය මහතාට දැනුම්  දී ඇති අතර හෙතෙම එ බව පාර්ලිමේන්තුවට දැන්වීය.

ඒ අනුව වෙනත් පනතක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.