FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් නිසා පානදුරෙන් ගාලු පාර අවහිර වේ.

පානදුර පල්ලෙමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ වීදි බැස සිටිති.

පානදුර පාලම අසල සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් පානදුර – ගාලු පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි.