FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ හදිස්සියේ කැඳවති.

හදිසි සාකච්ඡාවක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපති නිල නිවසට කැඳවා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමීත බව පැවසේ.