කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව මේ වනවිට පෑලියගොඩින් කොළඹට ඇතුල් වී තිබෙනවා.
පාද යාත්‍රාව කොළඹට පැමිණ බොරැල්ල කැම්බල් පිටියට හෝ ගාලුමුවදොර පිටියට යෑමට නියමිතව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි කියයි.
පාද යාත්‍රාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.








