FAST NEWS

24×7 Around the Globe

සිව්වන දිනට පාද යාත්‍රාව අද නිට්ටඹුවෙන් ඇරැඹෙයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද පෙරවරු 9.30ට නිට්ටඹුවෙන් ආරම්භ වීමට නියමිතය.

අද (31) දිනයේ ගමනාන්තය කිරිබත්ගොඩ නගරයයි.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා වසර තුනක් සම්පූර්ණ වීම වෙනුවෙන් බැලුම්මහර හංදියේ සැමැරුම් උළෙලක් සූදානම් සංවිධානය කර තිබිණු අතර එය පෙළපාළියට පැයකට පෙර හෝ පැයකට පසු පැවැත්වීමට උසාවිය නියෝග කළේය.