FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹති…

දිවයින පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාලයන් හි අනධ්‍යන සේවකයින් විසින් අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩ වර්ජනය අද උදෑසන 8 සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය දියත් කෙරෙන බව විශ්ව විද්‍යාල සේවකයින්ගේ වෘත්තීය සමිති පවසයි.