FAST NEWS

24×7 Around the Globe

වැට් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට දින නියමයි…

වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියෑවීමේ විවාදය අගෝස්‌තු 11 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එදින පෙරවරු 11.30 සිට 6.30 දක්‌වා විවාදය පැවැත්විමට නියමීත බවඳ පැවසේ.

මෙම කෙටුම්පත මීට පසුගිය 20 වන දින විවාදයට ගැනීමට නියමිත වුවද පසුව එය කල්තැබිණි.

ආණ්‌ඩුව විසින් වැට්‌ බද්ද වැඩි කළද එය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ අනුව අහෝසි කෙරිණි.

පාර්ලිමේන්තුවේදී මෙම පනත විවාදයට ගෙන සම්මත කරගත් පසුව නැවත බලාත්මක වනු ඇත.