FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල්ට අධි චෝදනා ගොනු කෙරේ…

දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 33 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමක් කලැයි සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට නීතිපතිවරයා විසින් අද (15) කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා ගොනු කළේය..