FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා පිටකොටුවේ දැඩි රථවාහන තදබදයක්.

වැට් බදු සංශෝධනයට එරෙහිව ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන්  පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.