ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මහීෂිනි කොලෙන්නේ මහත්මිය පැවැසුවේ ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මේ වන තෙක්ම කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.








