FAST NEWS

24×7 Around the Globe

ගල් අගුරු ටෙන්ඩර් හොරකමේ මුලිකම වගකිව යුත්තා ආමත්‍ය පාඨලී චමීපික රණවකයි……

අධිකරණයේ හෘද සාක්ෂිය පවා දෙදරවු ගල් අගුරු ටෙන්ඩර් හොරකමේ මුලිකම වගකිව යුත්තා ආමත්‍ය පාඨලී චමීපික රණවක බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහා පවසයි.

ගල් අගුරු මීලද ගැනීමේදි අඩු මීල ටෙන්ඩරය වෙනුවට වැඩි මීල ටෙන්ඩරයකට පවරා දුන්නේ හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක බවද හෙතෙම පෙන්වා දෙයි.

පසුකලෙක සිදුවු අමාත්‍ය ධූර මාරු වීමත් සමග අසරණ රංජීත් සියඹලාපිටිය අමාත්‍යවරයාට ඊට කර ගැසිමට සිදුවු බවද මෙම ගල් අගුරු ටෙන්ඩරයට මුලිකව ක්‍රියා කළ හොරුන් සියල්ල නිතීය හමුවට පමුණුවා දඩුවම් කළ යුතුද එ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.