FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොටුවේ දැඩි රථවාහන තදබදයක්

අන්තරේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට‍ ගෙන රිමාන්ඩ් කර සිටින අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මේ සඳහා සරසවි රැසක සිසුන් එක්ව සිටින බව වාර්තා වේ.