FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

ඔවුහු වොඩ් පෙදෙසේ පිහිටා ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.