FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සියයට හයකින් ඉහළ දැමීමට කැබ්නට් මණ්ඩලය අනුමැතිය හිමීවේ.

අගෝස්තු පළමු වැනි දා සිට බස් ගාස්තු සියයට හයකින් ඉහළ දැමීමට අද (12) කැබ්නට් මණ්ඩලය  අනුමැතිය හිමීව තිබේ.

එ අනුව අවම ගාස්තුව රුපියල් නවයක් ලෙසද තීරණය කර ඇත.