FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ.

ඉල්ලීම් 8ක් මුල්කරගනිමින් අද(12) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

තම ඉල්ලීම් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් මෙලෙස සංඛේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඔවුන් සඳහන් කළේය.