FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගේට්ටුකරුවන් නිසා කොළඹ ට්‍රැෆික්.

දුම්රිය දෙපාර්තමේන්තුවට අනියුක්ත දුම්රිය ගේට්ටුකරුවන් විසින් පවත්වන විරෝධතාවක හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතියි.

වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටිති.