FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාට තීරු බදු රහිත වාහන බලපත්‍ර.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍ර මාස තුන හතරකින් ලැබෙනු ඇති බව ඇමැති තලතා අතුකෝරාළ හා නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා  මාධ්‍ය වෙත පැවසීය.

නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා තමා ටොයොටෝ වී8 වාහනයක් රුපියල් ලක්ෂ 85කට ගත් බවත් ඇමැතිනී තලතා අතුකෝරාළ තමාගේ පෞද්ගලික මුදලින් ටොයොටා සහරා වාහනයක් ගත් බවත් වැඩි දුරටත් මාධ්‍ය වෙත පැවසීය.