FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ FCID පැමීණෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේවන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (11) පැමිණ ඇති බව වාර්තා වේ.

පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක් වැයකර ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  වන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙලෙස ඔහු කැඳවා ඇතැයි  වාර්තා වේ.