FAST NEWS

24×7 Around the Globe

මාතලේ රථවාහන අනතුරකින් 29ක් තුවාල ලබති.

 

මාතලේ, මහඔය, වැලිවෙල ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් මේ වනවිට මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.