FAST NEWS

24×7 Around the Globe

කොටකෙතන තීන්දුවට එරෙහිව නීතිපතිවරයාගෙන් පෙත්සමක්.

 

කොටකෙතන මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමින් මහාධිකරණය දුන් තීන්දුව  බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කලේය.

බී.නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකුගම් හේවගේ මිථිල යන එම විත්තිකරුවන්ට එරෙහිව නැවතත් නඩුවක් කැදවන ලෙස ද එහිදි නීතියට අනුව දඬුවම් කරන්නැයි ද නීතිපතිවරයා ඉල්ලා සිටි