FAST NEWS

24×7 Around the Globe

තෙවරප්පෙරුමගේ සිද්ධියට මව්වරුන් 09ක් අත්අඩංගුවට.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලවා මීගහතැන්න ප්‍රාථමික විදුහලට ළමයින් නව දෙනකු ඇතුළත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය විසින් අද (5) මව්වරු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.