FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබියේ මෙදීනා ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නෑ.

සෞදි අරාබියේ මෙදිනා නුවරට එල්ලා වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

සෞදි අරාබියේ රියාද් අගනුවර තානාපති කාර්යයාලයේ +9661566634856 හා ජෙඩාහ් කොන්සල් කාර්යයාලයේ +966534969198  දුරකතන අංක වලින් ශ්‍රී ලංකිකයෙකුට යම් තොරතුරක් අවශ්‍ය නම් ලබා ගත හැකි බව විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් පැවසීය.