FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමි ජීවත්ව සිටියේ නම් උන්වහන්සේ ද මෙම පත්වීම ගැන සතුටු වෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමීන් මහ බැංකු අධිපති ධුරයට පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සිය ශුභ පැතුම් එක් කර සිටියි.

එසේම අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ජීවත්ව සිටියේ නම් උන්වහන්සේ ද මෙම පත්වීම ගැන අතිශයින් සතුටට පත්වනු ඇති බවද එම ව්‍යාපරය සිය නිවේදනයෙහි  සඳහන් කර ඇත.

සම්පුර්ණ නිවේදනය පහතින්…

111111111111111111111111