FAST NEWS

24×7 Around the Globe

රාමසාන් නිසා මුස්ලිම් පාසල් සඳහා 7 -8 විශේෂ නිවාඩුවක්.

රාමසාන් උත්සවය නිසා දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් සඳහා ජුලි මස 07 – 08 යන දෙදින නිවාඩු ලබා දී ඇති බව අධ්‍යපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා විසින් තීරණය කර ඇත.

තැපැල් හා මුස්ලිම් සම්බන්ධතා පිළිබඳ අමාත්‍ය A.H මොහොමඩ් හෂිම් මහතාගේ ඉල්ලිමක් මත අධ්‍යාපන අමාතයවරයා විසින් මෙම නිවාඩු ලබා දී ඇති අතර එම දින දෙක වෙනුවෙන් අගොස්තු මස 16 සහ 17 යන දෙදින මුස්ලිම් පාසල් පැවත්වීමට තීරණය කර ඇති බවද පැවැසේ.