FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ බස් වර්ජනයක්.

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මහරගම අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සමහරක සේවකයින් වැඩවර්ජනයක යෙදී සිටිනවා. ඔවුන් පවසන්නේ තමන්ට ලබාදී ඇති බලපත‍්‍ර නීති විරෝධී යැයි පවසමින් මහරගම ඩිපෝව විසින් තම ගමන්වාර අවහිර කරන බවයි.

අදාළ බලපත‍්‍ර නීති විරෝධි යැයි තමන් දැන නොසිටි බවද ඔවුන් කියා සිටියා.