FAST NEWS

24×7 Around the Globe

විගණකාධිපතිවරයා ලබන 07 වෙනිදා කොප් කමීටුව හමුවට.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ලබන 7 වන දින කොප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

කොප් කමිටුවට මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව එහිදී කෝප් කමිටුවේ සමාජිකයින් තමන්ගෙන් එදින විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් මාධ්‍ය වෙත පැවසීය.

එසේම තමා ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව කෝප් කමිටු සමාජිකයින් අසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සවිස්තර විස්තරයක් එදින සිදු කිරීමට තමන්ගේ අපේක්ෂාව වී ඇති බව විගණකාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.