FAST NEWS

24×7 Around the Globe

දි.මු ට හා රත්නසිරිට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු.

 

හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු වන දි.මු. ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායක යව මහත්වරුන් දේශපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට අදාළ පත්වීම් ලබා දුන් බව ය.