FAST NEWS

24×7 Around the Globe

ගෝඨාගේ පෙත්සම අද පස්වරුවේ.

තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2.30ට ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද විභාගයට ගැනීමට නියමිතය.

නීතිපති අද කරුණු දැක්වන බව දැනගන්නට ඇත.