FAST NEWS

24×7 Around the Globe

ඩී.වී. උපුල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සම්බන්ධයෙන් පළාත් අමාත්‍යවරයා පසුගිය දා කළ බව කියන තර්ජනාත්මක ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව ය.