FAST NEWS

24×7 Around the Globe

දුම්රිය දෙපාර්තුමේන්තුවට දේශපාලන පත්වීම් වෙනුවට විධිමත් පත්වීම් ඕනෑ. (ලිපිය සහිතයි)

දුම්රිය දෙපාර්තුමේන්තුව සදහා දේශපාලන පත්වීම් ලබා දෙනවා වෙනුවට විධිමත් පත්වීම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

දැනට පුරප්පාඩුව පවතින ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු, ධාවන බල ඉංජිනේරු, මාර්ග හා කර්මාන්ත හා සංඥා උප දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිරවීම සදහා පුහුණු ශ්‍රමය කඩිනමින් බදවා නොගතහොත් දුම්රිය ධාවනය සහ නඩත්තු කටයුතු පවත්වාගෙන යාම අසීරුවන බව මෙම සංගමය පෙන්වා දෙයි.

aaaaa bbbb