FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධීවේගයේදී වාහන පහක් අනතුරට ලක් වෙයි.

දක්ෂිණ අධීවේගී මාර්ගයේ අද (26) වැලිපැන්න හා කුරුඳුගහ හැතැක්ම අතර 64 සැතපුම් කණූව අසල දී ලොරියක් පෙරලී පසුපසින් පැමිණි කාර් හතරක්ද එහි ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

දෙදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇත.