FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති වෙල්ගමට එරෙහි නඩුව ජුනි 20 කැඳවන්නැයි නියෝග.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 20 වන දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර කුමාර වෙල්ගම මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.