FAST NEWS

24×7 Around the Globe

කුඩා තේවතු හිමියන් විරෝධතා පා ගමනක.

පොහොර  සහනාධාරය හා තේ දල්ලකට  නිශ්චිත මිලක්  ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක්‍රිඩාංගණයේ සිට  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දක්වා  පාගමනින් පැමිණියේය.

බත්තරමුල්ල අවට දැඩි වාහන තදබදයක් පවති.