FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට පළාත් සභා අනුමැතිය.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට පළාත් සභා නවයේම අනුමැතිය හිමිවී ඇති බව කථානායක කරූ ජයසූරිය අද(23) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් තමන්ට ඒ බව දැනුම්දී ඇති බව කථානායකවරයා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
එ අනුව මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමීතය.