FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් මීල ඉහළට.

අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ග්රෑම් 450ක බරින් යුතු පාන් රාත්තලක මිල රු.4න් ඉහළ නැංවෙන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

ඊට සාපේක්ෂව සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන බවද හෙතෙම සඳහන් කළේය.