FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාව මගින් බලය බෙදන බව ජනපති කියයි.

ඉදිරියේදී සකස් කෙරෙන නව ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍යයක් තුළ පළාත් සභා සඳහා බලය බෙදීමක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අද (21) ආරම්භ වූ 32 වන පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමින්  ඔහු මේ බව කියා සිටියේය.