FAST NEWS

24×7 Around the Globe

ජන්දය නැත්තම් පාරට බහින බවට ජවිපෙන් රතු එළියක්.

අලුත් සීමා නිර්ණය වාර්තා එනතුරු නොසිට පළාත් පාලන ඡන්දය වහාම පවත්වන ලෙසත් එසේ නොවුණහොත් ජනතාව සමග උද්ඝෝෂණ සිදුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (17) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
පක්ෂවල ඕනෑ එපාකම් මත ඡන්දය කල් දමා ඇති බවත් ජනතාවගේ අයිතිය ඉන් උදුරා ගෙන ඇති බවත් ජවිපෙ නායකයා එහිදී කීවේය.