FAST NEWS

24×7 Around the Globe

හදිසි විදුලි බිඳ වැටීම් පිළබඳ කමීටු වාර්තාව 22 දා ජනපතිට.

හදිසි විදුලි බිඳ වැටීම පිළබඳව සෙයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව එළැඹෙන 22 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
එම කමිටුව ඊයේ (15) පස්වරුවේ රැස්ව තිබේ.
රංජිත් සියඹලාපිටිය මහතාට අමතරව පාඨලී චම්පික රණවක, සුසිල් පේ‍්‍රමජයන්ත, සාගල රත්නායක, එරාන් වික‍්‍රමරත්න අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් කමිටුව නියෝජනය කරති.