FAST NEWS

24×7 Around the Globe

දෙහිවල නිවසක ගින්නකින් සිව් දෙනෙකු මීය යයි.

දෙහිවල, කවුඩානේ තෙමහල් නිවසක ගින්නකින් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරයි.
පහත මාලයේ විදුලි සැර කාන්දුවීමකින් මෙම  ගින්න හටගෙන ඇතැයි පොලීසිය සැක කරයි.
ඔවුන් මව පියා හා දූවරුන් දෙදෙනා බව හඳුනාගෙන ඇතැයිද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම ගින්නට අදාළ හේතුව  ස්ථිරවම මෙතෙක් හදුනාගෙන නොමැති බව පොලීසය වැඩි දුරටත් අවධාරණය කරයි.