FAST NEWS

24×7 Around the Globe

දමිළ ප්‍රගතිශීලි සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවයි.

කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාත්‍රන්තවාදී ජනතා පෙරමුණ යන පක්ෂ එක්ව දමිළ ප්‍රගතිශීලි සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීය.

ඊයේ පැවැති එම අවස්ථාවට කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් සහ ප්‍රජාත්‍රන්තවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගි වී සිටි අතර ඔවුන් නව සන්ධාන ගිවිසුම් පත්‍ර අත්සන් තබන ලදී.