FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පුරාම විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවන කාලසටහන.

ශ්‍රී ලංකාව පුරාම විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට විදුලි බල මණ්ඩඩල තීරණය කර තිබේ.

ඒ අනුව පෙ.ව. 7 සිට දහවල් 12.30 දක්වා, දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවිධ ස්ථාන වල විදුලි කප්පාදුව සිදු කරේ.

විදුලි කප්පාදුව අද (16දා) හෝ  (17දා) වන විට යළි යථා තත්ත්වයට පත්කළ හැකි වෙතැයි විශයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශ්වාස කරයි.
7(278)8(236) 3(1378) 2(2214) CEB-6 1(2916) 5(506) 4(805)