FAST NEWS

24×7 Around the Globe

කොටදෙණියාවේ සේයා සඳෙව්මි ඝාතක සමන්ට ජයලත්ට මරණ දඩුවම.

කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට සමන් ජයලත්ට එරෙහිව මරණ දඩුවම නියම කිරීමට මිගමුව පළාත් බද මහාධිකරණය අද (15දා) නියෝග කළේය.