FAST NEWS

24×7 Around the Globe

‘අලුත් ලංකාවකට ඉඩදෙමු’ එජාප රැලිය අද හයිඩ් පිටියේදි.

‘අලුත් ලංකාවකට ඉඩදෙමු’ තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැලියක් අද (15) කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.