FAST NEWS

24×7 Around the Globe

බොදුබලේ හිමිවරුන්ට චෝදනා ගොනුකරන්නැයි මහේස්ත්‍රාත් අණක්.

2014/04/23 දින අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියන් සොයා බැලීමට කටයුතු කළ බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන් 6 දෙනෙකුට එරෙහිව ජුලි මස 9දාට පෙර චෝදනා ගොනු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලීසියට නියෝග කළේය.

අමාත්‍යාංශයට බලෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ එහ හිමිවරුන්ට නඩු ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.