FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉන්දියාවට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ සම්මන්ත්‍රණයකට සහභාගීවිම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
අද(11) සිට ලබන 13 වන දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට ආසියා පැසිපික් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික විද්‍යාඥයින් ඇතුලු 400ට අධික පිරිසක් සහභාගී වන බව සඳහන්ය.