FAST NEWS

24×7 Around the Globe

දංකොටුවේ පිළිස්සි ගිය වැන් රථ සිද්ධියේ පරීක්ෂණ CID ය යටතට.

දංකොටුව බුජ්ජම්පොළ ප්‍රදේශයේදී වෑන් රථයක් තුළ තිබී පිළිස්සී ගිය මිනිස් සිරුරු පහක් හමිවීම පිළිබඳව වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයකින් සඳහන් කරයි.

අදාළ පිළිස්සුණු මල සිරුරු හා වෑන් රථය අද (11) පෙරවරුවේදී සොයා ගන්නා ලදී.