FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගිකයින් වෙනුවෙන් පාන් මීල පහත හෙළයි.

පාරිභෝගික සැලකුම් සතිය වෙනුවෙන් සතියක කාලයක් සදහා පාන් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එ අනුව රුපියල් 54 ක්ව පැවති ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක්  රුපියල් 50 දක්වා තාවකාලිකව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.
ඉහත මීලට 14 වන සදුදා සිට 20 වනදා දක්වා කාලයේදී පාන් ගෙඩියක් මීල දී ගැනීමට පාරි‍භෝගියකයන්ට හැකි වේ.
පාරිභෝගික සත්කාරක සතියේදී පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබාදීමයි මෙහි අරමුණවී ඇති බව වැඩි දුරටත් එම සංගමය අවධාරණ කර සිටියේය.