FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ජනපති කොමීසමට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට අද (11) උදෑසන පැමිණ ඇත.
ඒ රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.