FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් නිසා වොඩ් පදෙසේ දැඩි රථ වාහන තදබදයක්.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල  විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වෙන බව වාර්තා වේ.
එම හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙසේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි